Archive for January, 2014

තරගය

Posted: January 26, 2014 in Uncategorized

උදේට නැගිටලා…
දුවන්න පටන් ගන්න…
අපේ ජීවිත රේස් එක…
රෑ වෙනකොට මද විරාමයක් ගන්න…
අපේ ජීවිත රේස් එක…
හෙට ආයෙත් පටන් ගන්න…
අපේ ජීවිත රේස් එක…
සත් ප්‍රායම දස ප්‍රයාම වගේ…
අපේ ජීවිත රේස් එක…
ජයග්‍රාහකයෙක් නැති…
අපේ ජීවිත රේස් එක…
කොහෙන් කොහොම මොන විදියට ඉවරවෙන කවුරුත් දන්නෙ නැති…
අපේ ජීවිත රේස් එක…

Little bit from a train journey

Posted: January 23, 2014 in Uncategorized

ZQ1Z4879aw

Considering public transportation in Sri Lanka, train is the most suitable and easiest transport mode for the passengers I guess. Though it is not spread all over the country it has covered only up to certain areas in our country. My concern is not about the trains or the history of the trains but the stories and incident which took place in the train while I was travelling.
I used to travel by train from my place to office and vice versa. Even when I go to my home town when at holidays. I meet people who are traveling and going on trips. Even at nights. They are singing, shouting. Most of them are not bothered about the tempo or the verse. They are using conga drums and rarely guitars. If both are not in their hands they use the doors or body of the train. Sometimes it become a disturbance to the others but most of the times it is good. When it is turning out to a bad situation I use hand free to overcome that.
Selling foods in the train is another thing that we can see in the train. Number of sellers can be found between Rambukkana and Kadugannawa. Wade, vegetable rotee, mixer and bites, coffee, cool water, apples, oranges the most common things which we can buy easily. I have seen a lady who sells helapa and string hoppers. I too tasted helapa once or twice which is not bad to say.
Tourists who travel by train are mostly like to capturing pictures. Some of them read and some of them plug with locals and enjoy their journey.
If you do not find any beggar while you are travelling by the train it is like that you go to sea for fishing and come with empty. Some come with children. Some come with wounds in their body. Some are disabled. It is very difficult to find who lies and who is tells truth. More of them are treated as liars by the passengers. But they get money from them. I do not have a memory the last day I was gave money to a beggar in the train.
May be there are things which I missed here to mention. I guess it is less. Any way it is good to travel by train which I always believe.

Art of Living Gallery

Posted: January 9, 2014 in Uncategorized

ලගදි මට හම්බුනා තවත් හොද යාලුවෙක්.තරිඳු.තරිඳු සිල්වා.හැබෑ දක්ෂයෙක් චිත්රි කලාවට.හැබැයි පම්පෝරි නම් ගැහුවෙ නෑ මම මෙහෙමයි මෙහෙමයි කියලා.දවසක් අපි දෙන්නා හවසක සෙට් වුන දවසක මිනිහ මට මිනිහගෙ ලැප් එකෙ චිත්රය වගයක් පෙන්නලා අහනවා කොහොමද හොදයිද කියලා.චිත්රස ගැන විචාර ලියන්න තරම් මම දක්ෂ නැති උනත් දැකපු සැනින්ම මට හිතුනා ඒවා ඉතාමත් උසස් විදියට ඇදලා තියනවා කියලා.එත් එක පාරටම මම විශ්වාස කලේ නෑ එත් තව තව පෙන්නද්දි මගේ සැකය නැති උනා. FB එකේ ඉන්න ගමන් මිනිහගෙ Fan page එකට ගිහින් බැලුවොත් ඔයලටත් අදහසක් ගන්න පුලුවන්.හැබැයි මේක යාලුවා නිසා කරන ප්ර චාරයක් නෙවේ.කවුරු කරත් දක්ෂයා දක්ෂයි කියන්නත් හොද දේ හොදයි කියන්නතපිට තව පුලුවන් නිසා.

1390703_246717392163904_1709966565_n

6773_1069668433621_648655_n

1532157_250053705163606_1329625420_n