Archive for May, 2014

වෙනස

Posted: May 30, 2014 in Uncategorized

කෙසේ නම් සිතන්නද…?
නුඹත් නොවෙනස් කියා…
වෙනස් වන ලෝකයේ…
වෙනස් නොවන එකම දේ…
වෙනස් වීමම නිසා…