Archive for March, 2015

නික්මයාම….

Posted: March 26, 2015 in Uncategorized

නුඹත් ඇවිදින්
යන්න ගියා
එත් තාමත් මම එතනමයි
නුඹගෙ මේ නික්මයාමත්
පසක් කර දෙන්නෙ
සදාකාලික නොවන බව
මෙලොව කිසි දෙයක

Advertisements