දළ ඇත්තු

Posted: June 14, 2018 in Uncategorized

බෝසත් කුලේ ඉපදිච්ච

කල්ලාරුවේ,ගල්ගමුවේ දළ ඇත්තූ
දෙව්දත් කුලේ වෙඩි උන්ඩෙට බිලිවෙච්චී
කඳුලක් නැගෙයි හිත පතුලෙන් මතුවෙච්චී
ජාතිය නිහඩ ඇයි මෙච්චර නිදි ගත්තූ
මිනිසුන් වෙසින් මෙලොවට ආ තිරිසන්නූ
ගිනි බිදිනවා මිල මුදලට වන සත්තූ
පලදෙන දාට ඒ කරුමය ගිනිගත්තූ
සැගවිය හැකි තැනක් වෙද තුන් ලොව හිතනූ
-සගා-
14/06/2018

Leave a comment