සුවද දී පිපුන ඒ
මලෙන් රොන් ගත් බඹරු
ආයෙමත් එයි කියා
පරව යන ඒ මලම
තනිව මග බැලූවත්
ආවෙ නම් නෑ යලිත්
රොන් ගත්ත බඹරින්දු…
-සගා-
15/06/2018
Advertisements
සුවද දී පිපුන ඒ
මලෙන් රොන් ගත් බඹරු
ආයෙමත් එයි කියා
පරව යන ඒ මලම
තනිව මග බැලූවත්
ආවෙ නම් නෑ යලිත්
රොන් ගත්ත බඹරින්දු…
-සගා-
15/06/2018